A/L Technology විෂය ගැන

න්‍යායික මෙන්ම ප්‍රයෝගික දැනුමින් පිරිපුන් අනාගත වැඩ ලෝකයට ඇතුළු වීමට නිපුණතාවය සහිත පුද්ගලයෙකු පාසල තුළින් බිහිකිරීම මූලිකවම අරමුණු කරගනිමින් ආරම්භ කරන උසස් පෙළ තාක්ෂණවේදය විශය මේ වන විට බොහෝ සිසුන් තෝරාගන්නා විශයක් බවට පත්වෙමින් තිබෙනවා.