ඇල්ගී | SFT

ඇල්ගී

ඇල්ගී වල ලක්ෂණ පහත පරිදි පෙන්වා දෙන්න පුලුවන් ,

  • ප්‍රධාන වශයෙන් ජලජ පරිසරයේ ජීවත් වේ.
  • මොවුන්ගේ ඝනාවාස කොළ හෝ රතු දුඔුරු පැහැයෙන් දිස්වේ.
  • ජෛව ගෝලයේ විශාල ප්‍රදේශයක ව්‍යාප්තව ඇති නිසා මොවුන් ප්‍රථමික වියෝජකයින් අතර මුල් තැනක් ගනී.
  • මොවුන් සතුව ක්ලෝරෝෆිල් හා කැරට්නොයිඩ් වර්ණක ඇත.
  • ඉතා සරල ප්‍රභාසංස්ලේෂිකයින් වේ.
  • ශාක රාජධානිය යටතේ වර්ග කරණු ලැබේ
  • විශාලත්වය අනුව ඒක සෛලිය,අන්වීක්ෂීය හා සූත්‍රිකාකාර ලෙස වර්ග කළ හැකිය.

ඇල්ගී වලට අදාල ලක්ෂණ ඉහත පරිදී පෙන්වා දිය හැක.

 

ක්ෂ්‍රද්‍ර ජීවී විද්‍යාව හා සම්බන්ධ තවත් ලිපි :

 ක්ෂුද්‍ර ජීවීන් සාර්ව ව්‍යාප්තියට හේතු
 ක්ෂුද්‍ර ජීවීන්ගේ පෝෂණය
 දිලීර
 ප්‍රොටොසෝවා ගැන
නයිට්‍රජන් තිර කිරීම
ක්ෂුද්‍ර ජීවී විද්‍යාව හා සම්බන්ධ සියලු ලිපි

Other Educational Links:

1 Comment

  1. ලිපිය වලට Comment කරන්න හා අලුත් ලිපි එසැනින් දැන ගන්න කැමති කට්ටිය සයිට් එකේ Register වෙන්න අමතක කරන්න එපා

Comments are closed.