කර්මාන්ත සදහා ක්ෂුද්‍ර ජීවීන් භාවිතයේ වාසි අවාසි | SFT

කර්මාන්ත සදහා ක්ෂුද්‍ර ජීවීන් භාවිතයේ වාසි අවාසි

කර්මාන්ත සදහා ක්ෂුද්‍ර ජීවීන් භාවිතයේ වාසි අවාසි මොනවද යන්න මෙම ලිපියෙන් බලමු.

වාසි

  • අධික වර්ධන වේගයක් පැවතීම
  • විවිධ උපස්ථර මත පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීමේ හැකියාව.
  • සම්මත කාර්මික ක්‍රම වලදී මෙන් නොව ක්ෂ්‍රද්‍ර ජීවීන් මත පදනම් වූ කර්මාන්ත වලදී අධික උෂ්ණත්ව හා පීඩන තත්වයන් අවශය නොවීම.
  • ඉතා ලාභදායී අමුද්‍රව්‍ය ඉක්මණින් ඵල බවට පත්කිරීම‍
  • කාර්මික නිෂ්පාදන වලදී මෙන් අධික ශ්‍රමයක් අවශ්‍ය නොවීම
  • පරිසර දූෂණය අවම වීම
  • සාමාන්‍ය දැනුමක් ඇති පුද්ගලයෙකුට වුවද පහසුවෙන් ආරම්භ කළ හැකි වීම.

කර්මාන්ත සදහා ක්ෂුද්‍ර ජීවීන් භාවිතා කිරීමේ වාසි මෙන්ම වාසිද පවතී

අවාසි

  • කාර්මික නිෂ්පාදන වලදී මෙන් පිරිසිදු බවක් නොමැති වීම.
  • යොදනු ලබන අමුද්‍රව්‍ය ප්‍රමාණයට සාපේක්ෂව ලැබෙන ඵල ප්‍රමාණය අඩුවීම.
  • වැඩි කාලයක් ගතවීම.

කර්මාන්ත සදහා ක්ෂුද්‍ර ජීවීන් භාවිතයේ වාසි අවාසි පිළිබදව ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා‍.

ක්ෂ්‍රද්‍ර ජීවී විද්‍යාව හා සම්බන්ධ තවත් ලිපි :

 ක්ෂුද්‍ර ජීවීන් සාර්ව ව්‍යාප්තියට හේතු
 ක්ෂුද්‍ර ජීවීන්ගේ පෝෂණය
 දිලීර
 ප්‍රොටොසෝවා ගැන
නයිට්‍රජන් තිර කිරීම
ක්ෂුද්‍ර ජීවී විද්‍යාව හා සම්බන්ධ සියලු ලිපි

Other Educational Links:

1 Comment

  1. ලිපිය වලට Comment කරන්න හා අලුත් ලිපි එසැනින් දැන ගන්න කැමති කට්ටිය සයිට් එකේ Register වෙන්න අමතක කරන්න එපා

Comments are closed.