
ඉතින් කලින් ලිපිය තුළින් ක්ෂුද්‍ර ජීවීන් පිළිබදව මූලික හැදින්වීමක් කළා මතක ඇති ඉතින් මේ ලපිය තුළින් ඒ පාඩමේ තවත් මාතෘකා කිහිපයක් ගැන කතා කරන්න සූදානම්.
ඉතින් අපි දන්නවා ජිවීන්
- ආකියා
- බැකිටීරියා
- ඉවුකරියා
ඒ පිළබදව ඉහත රෑප සටහන තුළින් හොදින පැහැදිලි වෙනවා ඇති.
ජනන කාලය
ක්ෂ්‍රද්‍ර ජීවි ගහනයක් තම ප්‍රමාණය දෙගුණ කර ගැනීම සදහා ගතවන්නා වු කාලය
ඒ වගේම ක්ෂ්‍රද්‍ර ජීවීන් සර්ව ව්‍යාප්තික ජීවින් විශේෂයක් ලෙස හදුන්වන්න පුලුවන්
සර්ව ව්‍යාප්තිය වන්නේ ඇයි ?
ක්ෂ්‍රද්‍ර ජීවින් පරිසරයේ සෑම තැනකම එනම් ශාක හා සතුන්ට හිතකර මෙන්ම අහිතර ස්ථාන වලද ජීවත් වේ එමනිසා මෙවුන් සර්ව ව්‍යාප්තික ජීවීන් ලෙස හැදින්වේ.
Admin (Asela)
මම කැමති මම දන්න දේවල් දන්න විදිහට අනික් අයට කියාදෙන්න අන් එ් නිසයි මම මගේ යාලුවොත් එක්ක එකතු වෙලා මේ වගේ දෙයක් කරන්න හිතුවෙ. ඉතින් සයිට් එක Technology විෂය කරන අයට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. මම අසේල
සයිට් ගැන හෝ වෙනත් ඕනෑම ගැටලුවක් Social Media හරහා හෝ infoaselalk@gmail.com ලිපිනයට හෝ අපගේ වෙබ් අඩවියේ නිල E-mail ලිපිනයට යොමු කරන්න (admin@techlogiclk.com)
සයිට් ගැන හෝ වෙනත් ඕනෑම ගැටලුවක් Social Media හරහා හෝ infoaselalk@gmail.com ලිපිනයට හෝ අපගේ වෙබ් අඩවියේ නිල E-mail ලිපිනයට යොමු කරන්න (admin@techlogiclk.com)
Latest posts by Admin (Asela) (see all)
- දේශීය කර්මාන්ත වර්ගීකරණය - January 2, 2019
- කොම්පෝස්ට්පොහොර නිෂ්පාදනය - December 29, 2018
- ක්ෂ්‍රද්‍ර ජීවී විද්‍යාව – 2 - December 22, 2018