
ක්ෂුද්‍ර ජීවීන්ගේ ස්වසනය ගැන කතා කිරීමේදී ඔවුන් O2 වලට දක්වන සම්බන්ධතාවය අනුව ප්‍රධාන කොටස් 4 ක බෙදිය හැක.
- අනිවාර්යය ස්වායු
- අනිවාර්යය නිර්වායු
- ක්ෂුද්‍ර වාතකාමී
- වෛල්පිත නිර්වායු
අනිවාර්යය ස්වායු
මොවුන් ඔක්ෂිජන් පරිභෝජනය කරමින් ජීවත් වන අතර ක්‍රියාකාරීත්වය සදහා 02 තිබීම අනිවාර්යය වේ.
- Acetobactor
- සයනොබැක්ටීරියා
අනිවාර්යය නිර්වායු
මොවුන් ඔක්ෂිජන් රහිත පරිසර වල පමනක් ජීවත් වේ.ඔක්ෂිජන් රහිත පරිසර වල ජීවත් නොවේ.
- Clostridium spp
ක්ෂුද්‍ර වාතකාමී
ඉතාමක් සුලු ඔක්ෂිජන් සාන්ද්‍රණයක්(1-10%) සහිත පරිසර වල ජීවත් වන අතර මොවුන් නිර්වායු ජීවීන් විශේෂයකි.
- Lactobacillus spp
වෛකල්පිත නිර්වායු
ප්‍රධාන ස්වසන ක්‍රමය ස්වායු වන අතර තාවකාලිකව නිර්වායු තත්ව යටතේ ජීවත් විය හැක.
- Saccharomyces cerevisiae
ක්ෂුද්‍ර ජීවීන්ගේ ස්වසනය ගැන මූලික කරුණු මේ විදිහට පෙන්වා දෙන්න පුලුවන්.
ක්ෂ්‍රද්‍ර ජීවී විද්‍යාව හා සම්බන්ධ තවත් ලිපි :
ක්ෂුද්‍ර ජීවීන් සාර්ව ව්‍යාප්තියට හේතු |
ක්ෂුද්‍ර ජීවීන්ගේ පෝෂණය |
දිලීර |
ප්‍රොටොසෝවා ගැන |
නයිට්රජන් තිර කිරීම |
ක්ෂුද්‍ර ජීවී විද්‍යාව හා සම්බන්ධ සියලු ලිපි |
Other Educational Links:
- E-Thaksalawa – www.e-thaksalawa.moe.gov.lk
- Educational Publications Department – www.edupub.gov.lk
Latest posts by Admin (Asela) (see all)
- 2020 ET Model Paper - September 3, 2020
- 2020 SFT Model Paper - September 3, 2020
- ඉදිකිරීම් සදහා ගඩොල් භාවිතය | E.TECH - March 30, 2020
ලිපිය වලට Comment කරන්න හා අලුත් ලිපි එසැනින් දැන ගන්න කැමති කට්ටිය සයිට් එකේ Register වෙන්න අමතක කරන්න එපා