කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය

මේ වනවිට බොහෝ දෙන‍ෙක් කොම්පොස්ට් පොහොර නිෂ්පාදන කෙරෙහි උනන්දුවන් දක්වනවා දැකගන්න පුලුවන්. ඉතින් අප‍ේ විශයට අදාලව මේ ගැන ලිපියක් ලියන්න හිතුවා.😊 😊

 

‍වගාවේදී භාවිතා කරන පෙහොර වර්ග ප්‍රධාන වශයෙන් රසායනික පොහ‍ොර හා කොම්පෝසට් පෙ‍ාහොර විදිහට කොටස්  දෙකකට ✌🏻✌🏻 බෙදන්න පුලුවන්

ඉතින් මේ ලිපිය තුළින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොම්පොස්ට් පොහොර සම්බන්ධව

කොම්පෝසට් පෙහොර නිෂ්පාදනය සදහා ප්‍රධාන වශයෙන්ම අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නේ මියගිය ශාක හා සත්ව කොටස් වගේම ඓන්ද්‍රීය ද්‍රව්‍ය.මෙතනදි වැදගත්ම දේ තමයි මූලික වශයෙන්ම මේ කාර්යය සදහා දායක වන්නේ තාපකාමී ක්ෂුද්‍ර ජිවින් ඉතින් අන්න ඒ නිසාම තමයි මේ කොම්පොස්ට් මිශ්‍රණය කලු ඉටි රෙද්දකින් වහල තියන්නේ.

ඉතින් ඒ විතරක් නෙමෙයි මේ විදිහට කෙම්පෝස්ටි පෙහොර නිපදවන ක්ෂුද්‍ර ජීවීන් උණුසුම් තෙත ස්වායු පරිසර වලදී ගොඩක්ම කාර්යයක්ෂම ලෙස වැඩ කරල ඉතා ඉක්මණින් කොම්පොස්ට් පෙහ‍ොර නිපදවීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා.

ඉතින් මෙතනදී ස්වායු තත්වය වැඩි කරන්න තමයි කාබනික මිශ්‍රණය පෙරලීම සිද්ධ කරන්නේ….😃😃

ඉතින් අපි ඊලගට බලමු මොනවද කියලා කොම්පෝස්ට පොහොර නිෂ්පාදයේදී ප්‍රශස්ථ තත්ව

  • උෂ්නත්වය (43°C – 65°C)
  • තෙතමනය (40% -65 %)
  • ස්වායු තත්ව
  • C:N 30:1 අනුපාතය

ඉතින් මේ කොම්පෝසට් පොහොර නිෂ්පාදනයේ හා භාවිතයේදී මොනවද අපට ලැබෙන වාසි ? 🤔🤔

කොම්පෝසට පොහ‍ොර භාවිතයේ වාසි

  1. පරිසය දූෂණය අවම වීම
  2. වඩාත් ලාබදායී අමුදුවය යොදා ගැනීම
  3. පසේ වාතන හැකියාව දියුණු වීම.
  4. පාංශු ඛාදනය අවම වීම.
  5. නිෂ්පාදය සදහා විශාල ගොඩනැගිලි අවශය නොවීම

මේවැනි තමත් ලිපියකින් හම්බෙමු සියලු දෙනාටම සුභ දවසක් 😁😁

 

Follow Me

Admin (Asela)

මම කැමති මම දන්න  දේවල් දන්න විදිහට අනික් අයට කියාදෙන්න අන් එ් නිසයි මම මගේ යාලුවොත් එක්ක එකතු  වෙලා  මේ වගේ දෙයක් කරන්න හිතුවෙ. ඉතින් සයිට් එක Technology විෂය කරන අයට ගොඩක් වැදගත් වෙයි කියල හිතනවා. මම අසේල

සයිට් ගැන හෝ  වෙනත්  ඕනෑම ගැටලුවක් Social Media හරහා හෝ infoaselalk@gmail.com ලිපිනයට හෝ අපගේ වෙබ් අඩවියේ නිල E-mail ලිපිනයට යොමු කරන්න (admin@techlogiclk.com)
Follow Me
%d bloggers like this: