
ජෛව ප්‍රතිකර්මණය ගැන තමයි අපි මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ,
ක්ෂුද්‍ර ජීවීන් යනු පරිසරයේ සිටින ස්වභාවික වියෝජකයින් වන අතර ඔවුන් ස්වභාවික ද්‍රව්‍ය වියෝජනයේදී ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි. නමුත් අධික මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට එකතු වන සියලුම අපද්‍රව්‍ය ක්ෂුදු ජීවීන්ට වියෝජනය කළ නොහැකි අතර කොටසක් පමණක් ජෛව හායනකය ලක්කළ හැක.
ස්වභාවික හෝ කෘතිම තත්ව යටතේදී ක්ෂුදු ජීවීන් යොදා ගනිමින් පරිසරයේ අඩංගු අපද්‍රව්‍ය හෙවත් දූෂණ ජෛව හායනයෙන් ඉවත්කිරීමේ ක්‍රියාවලිය ජෛව ප්‍රතිකර්මණය නම් .
මෙය ආකාර 2කි.
- ස්වභාවික ජෛව ප්‍රතිකර්මණය
- කෘතිම ජෛව ප්‍රතිකර්මණය
ජෛව ප්‍රතිකර්මණය භාවිතා වන අවස්ථා
- ජලජ පරිසරවල ඇති කාබනික ද්‍රව්‍ය ඉවත් කිරීමට
- රසායනික කර්මාන්ත වලදී සහ ආහාර සැකසුම් කර්මාන්ත වලදී අපද්‍රව්‍ය වල වියෝජනය වේගවත් කිරීමට.
- තෙල් ඉහිරුම් ඉවත් කිරීමට
- කොම්පෝස්ට් සෑදීමේ ක්‍රියාවලියේදී
ක්ෂ්‍රද්‍ර ජීවී විද්‍යාව හා සම්බන්ධ තවත් ලිපි :
ක්ෂුද්‍ර ජීවීන් සාර්ව ව්‍යාප්තියට හේතු |
ක්ෂුද්‍ර ජීවීන්ගේ පෝෂණය |
දිලීර |
ප්‍රොටොසෝවා ගැන |
නයිට්රජන් තිර කිරීම |
ක්ෂුද්‍ර ජීවී විද්‍යාව හා සම්බන්ධ සියලු ලිපි |
Other Educational Links:
- E-Thaksalawa – www.e-thaksalawa.moe.gov.lk
- Educational Publications Department – www.edupub.gov.lk
Latest posts by Admin (Asela) (see all)
- 2020 ET Model Paper - September 3, 2020
- 2020 SFT Model Paper - September 3, 2020
- ඉදිකිරීම් සදහා ගඩොල් භාවිතය | E.TECH - March 30, 2020
ලිපිය වලට Comment කරන්න හා අලුත් ලිපි එසැනින් දැන ගන්න කැමති කට්ටිය සයිට් එකේ Register වෙන්න අමතක කරන්න එපා