තැටි ආකෘතිකරණය | ICT

තැටි ආකෘතිකරණය

මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් දෘඩ තැටියේ දත්ත මකා දැමීම තැටි ආකෘතිකරණය ලෙස හදුන්වන්න පුලුවන්. මෙම අපි සාමාන්‍යය ව්‍යවහාරයේදි Format කිරීම ලෙස හදුන්වයි.

 ආකාර 2කි

  • පහළ තැටි ආකෘතිකරණය
  • ඉහළ තැටි ආකෘතිකරණය
  • පහළ තැටි කෘතිකරණයේදී සිදු වන්නේ දෘඩ තැටියේ තැම්පත් කර ඇති ගොනු වලට අදාල සම්බන්ධක මැකීයාමයි.
  • නමුත් එහිදී පුර්ණ වශයෙන් දත්ත මැකීයාමක් සිදු නොවන අතර විවිධ මෘදුකාංග භාවිතයෙන් එලෙස Format කර ලද දත්ත ලබා ගැනීමේ හැකියාවක් පවතී.
  • නමුත් ඉහළ මට්ටමේ අකෘතිකරණයේදි තැටියේ සියලු දත්ත ඉවත් වීමක් සිදු වන අතර එම දත්ත නැවත් ලබා ගත නොහැක.

Related Links

 ICT සම්බන්ධ සියලු ලිපි කියවන්න

Other Educational Links:

1 Comment

  1. ලිපිය වලට Comment කරන්න හා අලුත් ලිපි එසැනින් දැන ගන්න කැමති කට්ටිය සයිට් එකේ Register වෙන්න අමතක කරන්න එපා