තාක්ෂණයවේදය විෂය සම්බන්ධයෙන් ලිපි ලියන්න ඔබත් කැමතිද ? එහෙමනම් අදම අපිත් සමග එකතු වන්න ඔබ දන්න දේ Techlogic.lk තුළින් රටටම කියන්න.වැදගත් වන්නේ ඔබ දක්ෂයෙකු වීම නොව උත්සායවන්තයෙකු වීමයි……….
තාක්ෂණවෙදය විශය හදාරන්නෙක් නම් එසේත් නැත්නම් ගුරැවරෙක නම් එසේත් නොමැතිනම් තාක්ෂණව්ශයට ආස කෙනෙක් නම් ඔබ මූලික සුදුසුකම් සපුරා හමාරයි
Techlogic lk කියල කියන්නෙ ඕනෑම කෙනෙක්ට පහුසුවෙන් හැසිරවිය හැකි වගේව ලෝකෙ බෙහෝ දෙනෙක් භාවිතා කරන WordPress ආශයෙන් නිර්මාණය වූවක්..ඒ නිසා ඔබට පහසුවෙන් ඔබගේ ජංගම දුරකතනයේ සිට වුවත් ලිපි ලියන්න හැකියාව අප ලබාදීල තිබෙනවා
ඔයාට කරන්න තියෙන්නෙ බොහොම සරල දෙයක් ඉහත අපි දීල තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා Register වෙලා ඔයා ලිපි ලියන්න කැමති කියල අපිට කියන්න…
Admin-infoaselalk@gmail.com