ICT Lesson 13: චිත්තවේග පරිගණක

චිත්තවේග පරිගණක යනු උසස්පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විශයේ අවසාන පාඩම එහෙමත් නැත්නම් 13 පාඩමේ එන සංකල්පයක්. අපි මෙහෙම හිතමු, කිසියම් පරිගණකයකට පුලුවන් වෙනවා මිනිසෙකුගේ සිතුවිලි එහෙමත් නැත්නම් චිත්තවේග හදුනාගෙන , ඒම…

Read more »