BST විශය හදාරණ සෑම සිසුවෙක්ම ගුරු අත්පොත හා විශ්ය නිර්දේශය කියවා තිබීමත් එහි ඇති කරුණු අවබෝධයෙන් යුතුව වටහාගෙන තිබීමටත් . BST එසේත් නැතහොත්ය ජෛව පද්ධති තාක්ෂණවේදය විශයට වැඩි ලකුණු ප්රමාණයක් හා සාමාර්ථයක් ලබාගැනීමට මනා සේ ඉවහල් වනු ඇත.