ET Prototype Papers | Et මූලාකෘති පත්‍ර​

මූලාකෘති පත්‍ර​ එසේත් නොමැතිනම් Prototype Papers යන නමින් හදුන්වන ප්‍රශ්න පත්‍ර අපහට උසස් පෙළට අදාල විශයක් හැදෑරීමේදී බොහෝ සෙයින් උපකාරන වන අතර මෙම ප්‍රශ්න පත්‍ර අධ්‍යාපන අමත්‍යාංශය විසින් හදුන්වාදෙනු ලබන්නේ නව විශය නිර්දේශයක් හදුන්වා දුන් විගස පළමුව එම විශය නිර්දේශයට අදාලව විභාගය සදහා මුහුණ දෙනු සිසුන් හට ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය පිළිබඳව විස්තර කිරීමට වන නමුත් මෙහි අඩංගු ප්‍රශ්න විටින් විට විවිධ වෙනස්කම් සහිතව අනෙක් අවුරුදුවලද දැකගත හැකි වනවා.

ET – Engineering Technology විශයට අදාලව 2015 හා 2019 ලෙස මූලාකෘති ප්‍රශ්න පත්‍ර දෙකක් (prototype Papers) අප සතු වෙනවා.

2019 මූලාකෘති පත්‍රය​

2015 මූලාකෘති පත්‍රය​