| ET syllabus & Teacher guid |
ET ගුරු අත්පොත් හා විශය නිර්දේශය

ET විශය හදාරණ සෑම සිසුවෙක්ම ගුරු අත්පොත හා විශ්‍ය නිර්දේශය කියවා තිබීමත් එහි ඇති කරුණු අවබොධයෙන් යුතුව වටහාගෙන තිබීමටත් . ET එසේත් නැතහොත් තාක්ෂණවෙදය සඳහා විද්‍යාව යන විශයට වැඩි ලකුණු ප්‍රමාණයක් හා සාමාර්ථයක් ලබාගැනීමට මනා සේ ඉවහල් වනු ඇත.

12 වසර
(ගුරු අත්පොත)

13 වසර
(ගුරු අත්පොත)

විශය නිර්දේශය