SFT Online Class කලුතර දිස්ත්‍රික්කයේ නගර කීපයකට පමණක් සීමා වී තිබූ හොදම SFT පන්තිය සදහා ශ්‍රී ලංකාවේ ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකි තාක්ෂණික වටපිටාවක් අප විසින් නිර්මාණය වී ඇත.
මෙවර දිවයිනේ ප්‍රථමයා බිහිකර ඇත.
තාක්ෂණවේදය සදහා විද්‍යාව විශය සදහා අධ්‍යාපන අමාත්‍යංශයේ සුදුසුකම් ලැබූ රජයේ පාසල් ගුරුවරයෙකු වන හසිත සර්මේ මේ වන විට මතුගම ප්‍රධාන ජාතික පාසලක තාක්ෂණික අංශ ප්‍රධාන ගුරුවරයා ලෙස සේවය කරයි.
එමෙන්ම අතිරේක ප්‍රධාන පරීක්ෂකවරයෙකු ලෙස (Additional Chief) ලෙස උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම සදහා සහභාගී වන අතර SFT විශයේ උසස් පෙළ ලකුණු දීමේ පටිපාටියට සැකසීමට දායක වන ගුරුවරුන් සුලු ප්‍රමාණයෙන් කෙනෙක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්.
2014 වසරේ සිට මතුගම,කලුතර, හොරණ,ගාල්ල නගරවල අමතර පන්ති පවත්වන ඔහු
- 2017 කලුතර දිස්ත්‍රික්කයේ එකම “A” සාමාර්ථය.
- 2018 කලුතර දිස්ත්‍රික් ප්‍රථමයා ඇතුළ පළමු 10 න් 8ක්
- 2019 දිවයිනේ 4 වන ස්ථානය සමග දිස්ත්‍රික් මුල් 10 න් 8ක්
බිිහිකරන ලදී.
මේ වන විට මෙම නගර වලට අමතරව ශ්‍රී ලංකාවේ සියලු සිසුන්ට සහභාගී විය හැකි වන පරිදි පවත්වාගෙන යන SFT Online Class පන්තිය සමග සම්බන්ධ වී පළ පුරුදු ගුරුවරයෙකු සමග අනාගතය ජයග්‍රහණය කිරීමටයි ඔබටත් අවස්ථාව හිමි වෙලා තියෙනවා.
මේ හරහා ඔබ වෙත ලැබෙන පහසුකම් විශාල ප්‍රමාණයක් පවතිනවා.
You must be logged in to post a comment.