SFT Online Class With Hasitha Perera

SFT Online Class

SFT Online Class කලුතර දිස්ත්‍රික්කයේ නගර කීපයකට පමණක් සීමා වී තිබූ හොදම SFT පන්තිය සදහා ශ්‍රී ලංකාවේ ඕනෑම දරුවෙකුට සහභාගී විය හැකි තාක්ෂණික වටපිටාවක් අප විසින් නිර්මාණය වී ඇත.

තාක්ෂණවේදය සදහා විද්‍යාව විශය සදහා අධ්‍යාපන අමාත්‍යංශයේ සුදුසුකම් ලැබූ රජයේ පාසල් ගුරුවරයෙකු වන හසිත සර්මේ මේ වන විට මතුගම ප්‍රධාන ජාතික පාසලක තාක්ෂණික අංශ ප්‍රධාන ගුරුවරයා ලෙස සේවය කරයි.

එමෙන්ම අතිරේක ප්‍රධාන පරීක්ෂකවරයෙකු ලෙස (Additional Chief) ලෙස උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගයීම සදහා සහභාගී වන අතර SFT විශයේ උසස් පෙළ ලකුණු දීමේ පටිපාටියට සැකසීමට දායක වන ගුරුවරුන් සුලු ප්‍රමාණයෙන් ‍කෙනෙක් ලෙස හදුන්වා දෙන්න පුලුවන්.

2014 වසරේ සිට මතුගම,කලුතර, හොරණ,ගාල්ල නගරවල අමතර පන්ති පවත්වන ඔහු

  • 2017 කලුතර දිස්ත්‍රික්කයේ එකම “A” සාමාර්ථය.
  • 2018 කලුතර දිස්ත්‍රික් ප්‍රථමයා ඇතුළ පළමු 10 න් 8ක්
  • 2019 දිවයිනේ 4 වන ස්ථානය සමග දිස්ත්‍රික් මුල් 10 න් 8ක්

බිිහිකරන ලදී.

මේ වන විට මෙම නගර වලට අමතරව ශ්‍රී ලංකාවේ සියලු සිසුන්ට සහභාගී විය හැකි වන පරිදි පවත්වාගෙන යන SFT Online Class පන්තිය සමග සම්බන්ධ වී පළ පුරුදු ගුරුවරයෙකු සමග අනාගතය ජයග්‍රහණය කිරීමටයි ඔබටත් අවස්ථාව හිමි වෙලා තියෙනවා.

 

මේ හරහා ඔබ වෙත ලැබෙන පහසුකම් විශාල ප්‍රමාණයක් පවතිනවා.

පහසුව

නිසි කාල කළමණාකරණයකින් යුතුව නිවසේ තමන්ට පහසු ස්ථානයක සිට පහසුවෙන් ඉගෙනගැනීමට හැකියාවත් ප්‍රවාහන මාධ්‍ය භාවිතයේදී විශාළල වශයෙන් නාස්තිවන ඔබගේ කාලය ඉතිරි කර ගැනීමටත් හැකිවනවා.

සුහද ඉගැන්වීම් රටාව

දිස්ත්‍රික් ප්‍රථමයන් ප්‍රමුඛයන් බිහිකළ පළපුරුද්ද හා ඉහළ සුදුසුකම් සමග සුහදශීලී ඉගැන්වීම් පරිසරයක් තුළ ඉගෙනීමට හැකියාව ලැබෙනවා.

ගැටලු විසදා ගැනීම

ගුරුවරයා සමග සෘජුව සම්බන්ධ වී ගැටලු විසදා ගැනීමේ හැකියාව.

පහසුවෙන් ගෙවීම් කිරීමේ ක්‍රම

ඉතා පහසුවෙන්, ආරක්ෂිතව හා දැඩි විනිවිද භාවයකින් යුතුව මුදල් ගෙවීමේ පහසුව.

ඉගෙනුම් උපකාරක

ඔබට අවශය Notes,Papers සියල්ල පහසුවෙන් Download කර ගැනීමටත් අධ්‍යනයටත් පහසුකම් සළසන ආකාර්යටත් නිර්මාණය කර ඇති අපගේ LMS පද්ධතිය.
මෙම පහසුකම් සමගින් ඔබගේ සරසවි සිහිනය සැබෑ කර ගන්න දැන්න පිවිසෙන්න