මෙම ප්‍රශ්න අධ්‍යාපන අමාත්‍යංශය මඟින් නිකුත් කර ඇත්තේ පරණ විශය නිර්දේශයට අනුව නිසා මෙහි ඇති පාඩම් අනුපිළිවෙළ හා ඇතැම් කරුණු නව විශය නිර්දේශයට අදාලව වෙනස් වේ.
එම නිසා නව විශය නිර්දේශය ද පරිශීලන කරමින් මෙම ප්‍රශ්න පත්‍ර කිරීම තුළින් ඔබගේ දැනුම වැඩි කර ගැනීමට මහඟු පිටුවහලක් වනු ඇත.