ඕනෑම විශයක් හැදෑරීමේදී පසුගිය වර්ෂ වල ප්‍රශ්න පත්‍ර අධ්‍යන්‍ය කිරීම ඉතා වැදගත්. ඉතින් එම නිසා පසුගිය වර්ෂ වල Technology Past Papers අධ්‍යනය කිරීම තුළින් ඔබටත් වඩා හොද ප්‍රතිඵලයක් දක්වා ගමන් කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
SFT විෂයට අදාල Past Papers.
E.Tech විෂයට අදාල Past Papers.
ICT විෂයට අදාල Past Papers.
BST විෂයට අදාල Past Papers.
English විෂයට අදාල Papers, Notes, Articles.
GIT විෂයට අදාල Papers, Notes, Articles.
උසස් පෙළ තාක්ෂණවේදය විශයට අදාල සියලුම විශයන් වල සියලු Past Papers ඒවාට පිළිතුරු (Marking Scheme) ඉතා ඉක්මණින්ම ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
වැඩි විස්තර දැගන්න අපේ Facebook Page එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න.