FAQ
Most frequent questions and answers
තාක්ෂණවෙදය විශය හදාරන්නෙක් නම් එසේත් නැත්නම් ගුරැවරෙක නම් එසේත් නොමැතිනම් තාක්ෂණව්ශයට ආස කෙනෙක් නම් ඔබ මූලික සුදුසුකම් සපුරා හමාරයි
Techlogic lk කියල කියන්නෙ ඕනෑම කෙනෙක්ට පහුසුවෙන් හැසිරවිය හැකි වගේව ලෝකෙ බෙහෝ දෙනෙක් භාවිතා කරන WordPress ආශයෙන් නිර්මාණය වූවක්..ඒ නිසා ඔබට පහසුවෙන් ඔබගේ ජංගම දුරකතනයේ සිට වුවත් ලිපි ලියන්න හැකියාව අප ලබාදීල තිබෙනවා
ඔයාට කරන්න තියෙන්නෙ බොහොම සරල දෙයක් ඉහත අපි දීල තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා Register වෙලා ඔයා ලිපි ලියන්න කැමති කියල අපිට කියන්න…
Admin-infoaselalk@gmail.com